Home > Artist/Theekshana Anuradha >Song/Oba Tharam
A B C D E F G H I J K L M N P R S T U V W Y

Oba Tharam Chords

Theekshana Anuradha

Last Played 21/01/2026 03:28
Play Count 10089 Contributor: J Keerthiratne
View +7 more Theekshana Anuradha Chords
Chord Diagrams for 'Oba Tharam' song:

[Intro/Inter]
--------------------------------------------------
|Ebm  |-  |Bbm  |-  |
|B    |-  |Ebm  |-  | 
|Ebm  |-  |Bbm  |-  |
|B    |-  |Bbm  |-  | 

[Chorus]
--------------------------------------------------
Ebm            (C#)         Bbm
ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැති තරම්
   B
මේ ලෝකයේ කොහේවත්
Ebm          (C#)                Bbm 
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුණේ
    B            
ඔබ වෙන් වී ගිය දා

Ebm                Bbm
ඔය නෙතු හැඬවූ තරම්
Ebm          Bbm
ඔබ පෙම් කෙරූ තරම්
Ab            Gb
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
Abm          Db   Bbm         B
මේ තරම් ආදරේ, මේ තරම් ආදරේ..

[Verse 1]
--------------------------------------------------
Ebm          Bbm         
රෑ පුරා... ඉක්ගසා... 
B                Gb       Bbm
රතට හැරී දෙනුවන් පුරා
Ebm      Bbm       B            Db   
මල් සිනා මැවෙනවා, ගිලෙන්නේ හද පාරලා

Ebm        Abm          Db               Gb
ආයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
B                   Db
තවෙකු හට හිත දී ඇත්නම්
Abm            Bb           
සුබ පතාලා ඈතට වෙන්නම්

[Verse 2]
--------------------------------------------------
Ebm        Bbm      B                Gb       Bbm     
තනි වෙලා මා ලොවේ, හිරු නොනගින මේ වසන්තේ
Ebm       Bbm        B                Db
දිවි පුරා විඳවමි, අහිමි කරන් මගේ ආදරේ

Ebm        Abm          Db               Gb
ආයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
B                   Db
තවෙකු හට හිත දී ඇත්නම්
Abm            Bb           
සුබ පතාලා ඈතට වෙන්නම්


7 More Songs by Theekshana Anuradha:

  • Ayeth Handanna ★ 8379 Hits
  • Ayeth Handanna Ver 2 185 Hits
  • Eelanga Wassane 113 Hits
  • Ma Adariye 80 Hits
  • Oba Tharam ★ 10089 Hits
  • Sayam Kirilli 900 Hits
  • Sepalika 444 Hits

  • Oba Tharam Lyrics:

    Oba Tharam Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.